12/5/11

Planet 51 (2009) 720p BRRip MKV 400MB:: 51 වෙනි ග්‍රහ ලෝකය


ඔන්න ඇනිමේෂන් බයිස්කෝප වලට කැමති අයට තමයි මේ බයිස්කෝප් එක. මේ තමයි 51 වෙනි ග්‍රහලෝකයේ විස්තර. මේ ග්‍රහ ලෝකයට පෘථිවියෙ ඇමරිකාවෙන් කැප්ටන් චක්ගේ යානය ගොඩබානවා. මේ ග්‍රහලොකේ අය හිතන්නේ මේ අවේ පිටසක්වල ජිවියෙක් කියලා.
ඒ අය කතා කරන්නෙත් ඉංග්‍රිසිම තමයි. චක්ට මොනාවෙයිද?, මොනාද වේන්නෙ කියලා බලන්න නම් දැන්ම බාගන්න.

11/25/11

Johnny English Reborn (2011) - සුපිරි රහස් පරීක්ෂක නැවතත් කරලියට

හේතු දක්වන්නෙ නැතුවම අද බයිස්කෝප් එකක් දීල යන්නම්කෝ. බලලා තියෙනවා නේද සුපිරි රහස් පරීක්ෂක ජොනී ඉංග්ලිෂ් ගේ වැඩ කිඩ( බලපු අය නම් හොදට දන්නවා). මේ පාර කුංෆුත් ඉගෙන ගෙන ලොකු මෙහෙයුමකට යන්නයි සූදානම

10/6/11

Kung Fu Panda 2 - කුන්ග්ෆු පැන්ඩා 2 :: freemoveez

 ඔන්න මේ සතියටම ඇති වෙන්න බයිස්කෝප් දෙන්නයි අපි යන්නේ. අහන්න ඇතිනේ පහුගිය දවස්වල බයිස්කෝප් ශාලාවල ප්‍රදර්ශණය කරපු කුන්ග්ෆු පැන්ඩා. ඔන්න එහෙම බලන්න බැරි වුන අයටයි, බලපු අයටයි දෙගොල්ලටම සින්නකරේටම අයිති කරගෙන බලන්න කුන්ග්ෆු පැන්ඩා 2 දෙන්නයි දන්සැලේ සූදානම.
බලලාම ඉන්නකෝ පෝ පැන්ඩාගේ කුන්ග්ෆු වැඩැ කිඩ....
(Po joins forces with a group of new kung-fu masters to take on an old enemy with a deadly new weapon.  )

Sisters of War.....!BBrip යුද්ධයේ සොයුරියෝ

ගොඩදවසකට පස්සේ ඕන්න යාන්තම් දන්සැල පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තා අද දන්සැලෙන් දෙන්න යන්නේ යුද්ධයේ සොයුරියෝ එහෙමත් නැත්තම් Sisters of War කියන බයිස්කෝප් එක.  සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කල මෙම බයිස්කෝප් එක මිනිත්තු 95ක් පුරාවට දාවනය වෙනවා.
අද අපි දෙන්නේ Blue Ray Rip එකක් හින්දාම අතිශයෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්

9/19/11

Zindagi Na Milegi Dobara::මේන්න යාළුවෝ 3නෙක් ගැනයි

We are going to give you another bollywood movie. this is  Zindagi Na Milegi Dobara and its about three friends  Arjun(Hrithik) Kabeer (Abi Deyol) and  Imran (Farhan Akthar). and kathrina kaife acting as lila. enjoy ma friend....!

ඔන්න අපි තවත් හොද බොලිවුඩ් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ.

මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ පාසල් සමයේ හොදම යාහළුවෝ වෙලා හිටපු 3දෙනෙක් නැවත එක යහළුවෙක්ගේ විවාහයට කලින් එකතු වෙලා ස්පාඤ්ඤයේ සංචාරයක්, එහෙමත් නැත්තම් ට්‍රිපක් යන එක තමයි.
අර්ජූන්(හර්තික් රෝෂන්)  කබීර්(අභී ඩියෝල්) හා ඉම්රාන්(ෆර්හාන් අක්තාර්) තමයි යාළුවෝ තුන්කෙනා. කබීර්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ තමයි තුන්දෙනා ස්පාඤ්ඤ චාරිකාව යන්නේ. ස්පාඤ්ඤයේදී ලයිලා(කත්‍රිනා කයිෆ්) මෙයාලට එකතු වෙනවා.

9/15/11

American.High.School.2009.ddrip ඇමරිකානු උසස් පාසල(18+)

ඔන්න අද ලියොගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්න යන්නෙ 18+ ක්. මේක ඉතින් දරුණු ගණයේ 18+ක් නම් නෙවෙයි. ඇමරිකාවේ උසස් පාසලක් වටා ගෙතුන හාස්‍යජනක ආදර කතාවක්.

ඇමෙරිකන් පයි වගේ එකක් කිව්වොත් හරි.........

9/13/11

Singham (2011) 720p BRRip MKV 900MB


ආයුබෝවන්. ඔන්න අපි ලගදීම දෙන්නම් කියපු බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේක නම් බොලි වුඩ් එකක්. අපි කලින් කියපු “ සිංගහම්“ තමයි අද දෙන්න යන්නෙ. බොලිවුඩයේ සටන් නළුවෙක් වෙන අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඒ එක්කම තව දෙයක් කියන්න හිතුවා අපි ලියෝගේ බයිස්කෝප් දන්සැල පටන් ගත්තෙ torrent වල දවස් ගාණක් හෙමිට නැතිව දවසට බයිස්කෝප් 2ක 3ක් ඉක්මනට බාගන්න නේ. අපි බොහෝවිට mkv ආකරයේ ඒවා තමයි දෙන්නේ. අඩු ෆයිල් ධාරිතාවකින් වැඩි ගුණාත්මක භාවයකින් යුතුව බයිස්කෝප් දෙන්න පුළුවන්නේ එතකොට.

9/10/11

තිර ගතවන්නත් කින්ම Setup -2011 බයිස්කෝප් එක බලමු


යාන්තම් අදත් දන්සැල පැත්තට එන්න පුළුවන් වුනා. ඔන්න අද අපි දෙන්න යන්නේ තවම බයිස්කෝප් හෝල් වලවත් පෙන්නට පටන් ගත්කෙ නැති එකක්.IMDB වලට අනුව පෙන්වන්නේ 2011/11 මාසේ. කොහොමත් ලංකාවට එන කොට තවත් ප්‍රමාද වෙයි. මේ ඉතින් සුපිරි ක්‍රියාදාම නළු බෘස් විල්ස්ගේ  හා සුපිරි ගායක සත 50 ත් ඉන්නවා. බයිස්කෝප් එකක්. දියමන්ති හුටපටය පැටළුන යාළුවෝ කට්ටියක් ගැනයි කතාව. විචාර ඕනේ නෑ. බලලා තීරණය කරමුකෝ.

9/9/11

ජෝ අබේවික්‍රම සමගින් කොළඔ සන්නිය නැවතත්:: freemoveez.blogspot.com


ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්‍රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි
“කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්‍රයි කරලා මම ඒක මීඩියා ෆයර් එකේ අප්ලෝඩ් කලා.
ප්‍රධාන නළුවා තමයි ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජෝ අබේ වික්‍රම මහතා. චිත්‍ර පටිය පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් හිනාවෙන්න පුළුවන් තාත්වික විහිළු වලින් පිරිච්ච මම බලපු පළවෙනි සිංහල විකට චිත්‍රපටිය මේක කිව්වොත් නිවැරදි.

Double Dhamaal (2011) ::

ඔන්න අද අපි දෙන්න යන්නේ බොලිවුඩ් බයිස්කෝප් එකක්. ඔන්න ඉතින් හිනා වෙන්න කැමති අයට මෙන්න නියම බයිස්කෝප් එකක්. සංජේ දත්, මල්ලිකා, ජාවෙඩ් ජැෆ්රි හා රිතේෂ් දෙෂ්මූක්ගේ රංගනයෙන් යුක්ත මෙය මේ වසරමෙ එලිදක්වපු එකක්.

9/6/11

ස්කූබි ඩූබි ඩූ...........Scooby Doo : Attack Of The Phantosaur (2011) DVDRip 300MB


ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් දන්සැලෙන් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මේ බයිස්කෝප් එක නම් කාටූන් වලට කැමති අයට තමයි. විශේෂයෙන්ම ස්කූබි ඩුබි ඩූ කාටුන් වලට කැමති අයට
බලලාම ඉන්නකෝ මේපාර ෂැගීයි ස්කූබියි මොනාද කරගන්නෙ කියලා





7/15/11

Murder 2 (2011) DVDScr 550 mb :: මර්ඩර්

ලියෝගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්නෙ හොදම ඒවා නේ. මේ දෙන්නේ 2011 එලිදක්වපු මර්ඩර් 2 බයිස්කෝප් එක. කලින් සැරයක ලංකාවේ රූ රැජින වුන ජැකලින් ෆනැන්ඩර්ස් හා ඉම්රාම් හසීම් තමයි මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළු නිලි යුගලය.  ජැකලින්ගේ සරාගී දර්ශනයන් මෙහිදි මල්ලීකා හා බිපාෂා පාවා අභිබවා යන බව තමයි විචාරකයන් කියන්නේ. කොහොම වුණත් කතාව නම් තියෙන්නේ අර්ජුන්(ඉම්රාම් හසිම්) කියන පොලිසියෙන් ඉවත් වී මැරයන්ටත් පොලිසියටත් දෙකටම වැඩ කරන තරුණයා වටා තමයි.
ඉන්දියාවේ ගෝව ප්‍රෙද්ශයේ ගණිකාවන් පැහැරගෙන ගොස් මරාදමන සිද්ධින් වන අතර ඒ ගණිකාවන් අයිතිකරුවෙක් අර්ජුන්ට ඒ පිළිබදව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අර්ජුන් මේ ගැන හොයා ගනිද? තවත් මරණ සිදුවෙයිද? එතකොට ජැකලින්?

7/1/11

රතු සුදු හා නිල් Red White & Blue (2010) 720p Brrip MKV 500MB

මේ බයිස්කොප් එක තමයි රතු සුදු හා නිල්. 2010 වර්ෂයේ එලි දක්වපු මේ බයිස්කෝප් එකේ Blue Ray රිප් එකක් තමයි අද අපි දෙන්නෙ.
මේකෙ කතාව තමයි එරිකා කියන හැගීම් වලින් තොරවූ ගැහැණියගේ ජීවන කතාව. ඇයට ඩයි ස්ටෝර් එකක රැකියාවක් ලැබෙනවා. මේ අතර තුර තමයි ඇය දැනගන්නේ ඇයගේ වකුගඩු වල බයානක වෙනසක් තියෙන බව

සෙල්ලම් කරන්න නම්::Playing House (2010) DVDRip MKV 350MB

පහුගිය දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා තිබුණා නිසා දන්සැලට එන්නත් ලැබුනේ නැහැ. ඔන්න අද Thriller බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ.
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි

6/21/11

ගුසාරිෂ්-Guzaarish 2010 BLURAY Rip BluRay MKV 550 MB FREE MEDIAFIRE


ඔන්න ගොඩ කලෙකට පස්සෙ ලියෝගේ බයිස්කෝප් දන්සැලට අවා. අද දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හිංදි බයිස්කෝප් එකක්. හිංදි ඒවාට කැමති අයට වගේම අනිත් අයටත් මේක හොදයි කියලා හිතෙනවා. මම බලපු හොදම බයිස්කෝපි වලින් එකක් තමයි මේක.
මේ කතාව තමයි ඊතන් කියන මැජික් ශිල්පියා ගැන. මැජික් සංදර්ශනයක් අතර වන අනතුරකින් ඊතන්ගේ බෙලෙන් පහලට අක්‍රිය වෙනවා. වසර 14ක් තිස්සෙ එක්තැන්ව සිටින ඊතන්ගේ සියළු කටයුතු සිදුකරන්නේ, එයාව බලා ගන්නෙ සොෆියා කියන සාත්තු සේවිකාවයි.

5/10/11

Gnomeo and Juliet:: රෝමියෝ ජුලියට් වෙනුවට කරලියට එන ගොනොමියෝ හා ජුලියට් (2011)

කලින් දන්න කතාව රෝමියෝ ජුලියට් නේ. මේ තමයි අළුත්ම කතාව ගොනෝමියෝ සහ ජුලියට්. ගොනොමියොත් ජුලියටුත් දෙන්නමා භහිරවයෝ කොටසක්. ඔවුන් ජීවත් වන්නෙ එකම උයනේ කොටස් 2කක. ගොනෝමියෝ අයිති නිල්පාටින් සැරසුන මැක්වොයි කණ්ඩායමට. ජුලියට් කියන්නෙ බලන්ට් කියන කාණ්ඩායමට අණ දෙන්නාගේ දුව. මේ දෙගොල්ල අතර හැම දාම ගැටුම්. නොයෙකුත් ප්‍රශ්න. රෝස පාට රණහංස රේස් එකෙන් හා තණකොල කපන යන්ත්‍ර රේස් එකයි, මේ දෙන්නට හොද ලස්සන අවසානයක් ලැබෙයිද. ඇත්තම රෝමියෝ ජුලියට්ට වුණා වගේ වෙයිද?

වැඩිවිස්තර 

Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ::freemoveez.(2011) PPVRIP MKV 450MB

Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ
 
අපායේ සිට පැමිණි පියෙක් තම දියණිය මරා මිණිබිරිය පැහැරගන්නා මිනීමරුවන් පසුපස හඹා ගොස් පළිගැනීම වට ගෙතුන කතාවයි Drive Angry 
 
විස්තර තව

නව දෙනාම මැරිලා:::Nine Dead (2010) 720p BRRip 525MB::freemoveez.blogspot.com

නව දෙනාම මැරිලා
 

කතාව

මුහුණ ආවරණය කරගත් අවිකරුවෙක් විසින් අමුත්තන් 9 දෙනෙක් පැහැර ගන්නා අතර ඔවුන් අතර සන්නිවේදනය ඔවුන්ට බේරීමට එකම මාර්ගය ලෙස පවසනවා.ඔවුන් එකිනෙකාට තියෙන සම්බන්ධය සොයාගන්නා තුරු සෑම විනාඩි 10කට වරක් එක් අයෙක් බැගින් ඝාතනය කරනවා. ඒ අය ඒ උගුලෙන් ගැලවෙයිද? කී දෙනෙක් වෙඩි පහරට ගොදුරු වෙයිද? බලලාම ඉන්නකෝ.



වැඩිපුර විස්තර



  

5/5/11

Waiting for Forever (2010):: බලා ඉන්නම් සදාකල්


රැකියා විරහිත තරුණයෙක් හා තරුණ නිළියකගේ ආදරය වටා ගොඩනැගුන චිත්‍රපටියයි Waiting for Forever (2010):: බලා ඉන්නම් සදාකල්

  






The Last Continent :: අවසන් මහද්වීපය


ජීව විද්‍යිඥයෙකු වගේම, චිත්‍රපට නිෂ්පාදකයෙක් වන ජීන් ලැමියර් හා ඔහුගේ කණ්ඩායම, කාලගුණ විපර්යාස නිසා ඇන්ටාක්ටික් මහද්වීපයේ වන වෙනස්වීම දැකගැනීමට යන සංචාරය ඇලලුන චිත්‍රපටයයි The Last Continent :: අවසන් මහද්වීපය

 

5/4/11

Thor 2011 TS :: තෝර්@ freemoveez.blogspot.com



මේ දෙන්න යන්නෙත් 2011 එළි දක්වපු චිත්‍රපටියක්. අපි ඉතින් දෙන්නෙ හොඳම ඒවා නේ. ඒතමයි


තෝර් කියන්නෙ  හොඳ රණශූරයෙක්. ඒ වුණත් මෙයා ටිකක් අහංකාරයි. ඒ කොහොම වූණත් ඇස්ගාර්ඩ් රාජධානියේ ආරක්ෂකයා විදියට පත්වෙලා එන තොර්ට මුහුණ දෙන්න වෙන දේවල්....
බලලාම ඉන්නකෝ

නම::තෝර්
එළිදැක්වීම::2011
වර්ගය::Action | Adventure | Drama | Fantasy
ෆයිල් ආකාරය::mkv
ප්‍රමාණය::400mb
භාෂාව:: ඉංග්‍රීසි
වැඩිපුර




  1. කොටස
  2. කොටස
  3. කොටස

Naughty @ 40 :: freemoveez.blogspot.com වයස 40 වුණත් මනමාල කම නම්?

ඔන්න අද අපි දෙන්න යන්නෙ අළුත්ම  හිංදි බයිස්කෝප් 1ක්. මේ කතාව 40 පැනපු මනමාලයෙක් ගැනයි.

 


5/2/11

Street Wars 2011 @freemoveez.blogspot.com::වීදි සටන්

කලෙකින් බයිස්කෝප් ටිකක් දෙන්න බැරිවුණා නේ. මේ දවස්ටිකේම ගොඩාක් වැඩ තිබුනා. අද ඔන්න 2011 එළිදක්වපු එකකින්ම දන්සැල දෙනවා


4/25/11

Sniper: Reloaded (2011) 720p BRRip MKV 600MB@freemoveez.blogspot.com/

බලලා තියෙනවාද කලින් ආපු Sniper චිත්‍රපටි පෙළ? මේ පාර ඇවිල්ලා තියෙන්නෙ කලින් Sniper චිත්‍රපටියේ හිටපු වීරයාගේ පුතාගේ දක්ෂකම් තමයි....

Goodnight For Justice (2011) DVDRip MKV 375MB විනිශ්චය සදහා ගුඩ්නයිට්....!

ජෝන් ගුඩ්නයිට් කුඩාකාලයේදීම ඔහුගේ දෑස් ඉදිරිපිටම සාහසිකයන් විසින් මරාදමනවා.දැන් ප්‍රාදේශය භාර විනිශ්චය කරායා හැටියට බටහිර පළාත භාරගන්න ගුඩ්නයිට් අසාධාරණයෙන් අහිංසකයන් බේරාගනීවිද?

Justin Bieber Never Say Never@freemoveez.blogspot.com


කථාව: සුපිරි ගායක ජස්ටින් බයිබර්ගේ 2010 ප්‍රසංගය හා බැදුන කෙටි චිත්‍රපටිය

නිවේදනයයි...!

Link එක Click කලාම තවත් Blog එකකට ගිහින් චිත්‍රපටිය භාගත කරන්න වෙන විදියටනේ අපේ බයිස්කෝෆ් දන්සැල තිබුනේ. ඔන්න ඉතින් අද ඉදලා අපි මේතනම දන්සැල දෙනවා.

ඔයාලට තියෙන්නෙ බයිස්කෝප් එක බාගත කරනවා නම් වැඩිපුර කියවන්න Click කරලා කොටස කියලා තියෙන Link එක Click කරන්න විතරයි. ඔයාලා ආස ඒවා තියෙනවා නම් කියන්නකෝ. අපේ අතේ ගොඩාක් තියෙනවා

4/20/11

යකා දැක්කාද?I Saw the Devil (2010) DVDRip MKV 500MB

අද ලියෝගේ චිත්‍රපට දන්සෙලෙන් දෙන්නේ ටිකක් භය හිතෙන චිත්‍රපටියක්. ඔයාලා බලලාම තීරණය කරන්නකෝ හොඳයිද නැද්ද කියලා. මම නම් යකා දැක්කා. ඔයාලත් බලන්න


4/8/11

Battle Los Angeles (2011) DVDR5 525MB - බැට්ල් ඔෆ් ලොස් ඇන්ජලීස්

අද ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් දෙන්නේ අළුත්ම චිත්‍රපටියක්. ඒ තමයි නවතම ක්‍රියාදාම සිනමාපටයක් වන බැට්ල් ඔෆ්ලොස් ඇන්ජලීස්






4/5/11

කින්ග්ස් ස්පීච්-The King’s Speech (2010) 720p BRRip 600MB

අද ලියෝගේ දන්සැලෙන් ඔයාලට දෙන්න යන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. මේ වසරේ ඔස්කාර් සම්මාන වලිනුත් පිදුම් ලැබුව ඒ සිනමා පටය තමයි

3/30/11

Hostel -හොස්ටල්-freemoveez.blogspot.com

කාලෙකින් චිත්‍ර පටියක් දෙන්නත් බැරී වුණානේ.
අද ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් ඔබ වෙත ගෙන එන්නෙ ඉන්දියානු චිත්‍රපටියක් ඒ තමයි

3/23/11

බිග් මාමාස්-Big Mommas Like Father Like Son (2011) DVDR5 400MB

අද අපි අපේ Bl අදog 1n දෙන්න යන්නෙ අළුත්ම අළුත් හාස්‍ය රසය උපදවන චිත්‍රපටියක්. බයිස්කෝප් බලන්න කැමැති අයට හොදට හිනා වෙන්න නම් බලන්න


3/21/11

වසර දෙදහස් දොලහ 2012- 600MB

3/16/11

හැරී පෝටර් සහ අර්ධ රුධිර කුමාඅර්ධ රුධිර කුමාරයාරයා[Harry Potter and the Half-Blood Prince]

 

හැරී පෝටර් සහ පනික්ශියාගේ ආඥාව[Harry Potter and the Order of the Phoenix ]

හැරී පෝටර් සහ ගිනි ශරාව[Harry Potter and the Goblet of Fire]

හැරී පෝටර් සහ අස්කබාන් හිරකරු Harry Potter and the Prisoner of Azkaban [700MB]

හැරී පෝටර් සහ ගුහාවේ රහස් [Harry Potter and the Chamber of Secrets(750MB)]


හැරී පෝටර් සහ මායා ගල(Harry Potter and the Sorcerers Stone)