3/30/11

Hostel -හොස්ටල්-freemoveez.blogspot.com

කාලෙකින් චිත්‍ර පටියක් දෙන්නත් බැරී වුණානේ.
අද ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් ඔබ වෙත ගෙන එන්නෙ ඉන්දියානු චිත්‍රපටියක් ඒ තමයි
ගෝඩාක් විස්තරනම් නැහැ. මේක 2011 වසරේ එලිදක්වපු චිත්‍ර පටියක්.
ඉන්දියානු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් තුල සිදුවන්නා වු නවක වදය
පිළිබදව කතාන්තරයක් රැගත් චිත්‍රපටියක් තමයි හොස්ටල්.
කොහොමද කියලා බලලාම ඉන්න. හොදයි නම් comment 1කුත් දාන්න අමතක කරන්න එපා


Artigos Relacionados

0 comments:

Post a Comment