4/27/12

සිංඤෝර් මලීනා (18+) - Maleena (2000) MKV 400MB

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් දෙන්න ඉඩ කඩ හොයාගත්තා. කට්ටිය බලලා තියෙනවාද මන්දා. මේ තමයි මලීනා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1940 ඉතාලියේ ලෝක යුද්ධයට අවතීර්ණ වීමත් සමග. මෙ සිනමා පටය තුල ගලාගෙන යන කතා දෙකක් තියෙනවා. පළමුවැන්න සැමියා යුද්ධයට යාම නිසා තනිව, විවිධ කරදරයන්ට මුහුණ පාමින් සිටින මලීනා නම් සුන්දර කාන්තාව.