5/11/12

බයිස්කෝප් එකත් හොයලම Download කරලා දෙන මෘදුකාංගයක් ගැනයි අද :: Express Files



ඔන්න අද නම් බයිස්කෝප් එකක් නෙවෙයි, බයිස්කෝප් Download කරගන්න තවත් ලේසි විදියක් ගැන කියන්නයි යන්නේ. අහම්බෙන් වගේ මටත් ලැබුනේ. මේ තමයි Express Files කියන Download Manager එක. 

මේ Express Files Download Manager එක ඇතුලෙම Search Engine එකක් තියෙනවා. බයිස්කෝප් විතරක් නෙවෙයි, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, සංගීත ආදී ඕනෑම දෙයක් මේකෙන් බාගන්න පුළුවන්. IDM තරම් වෙගවත්ව Download කරන්න බැහැ. නමුත් IDM , Torrent යන දෙකටම වඩා මේකේ තියෙන පහසුකම තමයි අපි හොයලා දෙන්න ඕනේ නැහැ. අපිට ඕනේ Keyword එකට අදාලව එන ලිස්ට් එකෙන් අපිට අවශ්‍ය දේ තොරාගන්නයි තියෙන්නේ.
මෙන්න තියෙනවා පුරුක.


මෙන්න 

වැඩිය නැහැ 4Mb


Artigos Relacionados

0 comments:

Post a Comment