5/11/12

බයිස්කෝප් එකත් හොයලම Download කරලා දෙන මෘදුකාංගයක් ගැනයි අද :: Express Files



ඔන්න අද නම් බයිස්කෝප් එකක් නෙවෙයි, බයිස්කෝප් Download කරගන්න තවත් ලේසි විදියක් ගැන කියන්නයි යන්නේ. අහම්බෙන් වගේ මටත් ලැබුනේ. මේ තමයි Express Files කියන Download Manager එක. 

4/27/12

සිංඤෝර් මලීනා (18+) - Maleena (2000) MKV 400MB

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් දෙන්න ඉඩ කඩ හොයාගත්තා. කට්ටිය බලලා තියෙනවාද මන්දා. මේ තමයි මලීනා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1940 ඉතාලියේ ලෝක යුද්ධයට අවතීර්ණ වීමත් සමග. මෙ සිනමා පටය තුල ගලාගෙන යන කතා දෙකක් තියෙනවා. පළමුවැන්න සැමියා යුද්ධයට යාම නිසා තනිව, විවිධ කරදරයන්ට මුහුණ පාමින් සිටින මලීනා නම් සුන්දර කාන්තාව.

1/20/12

The Three Musketeers (2011) DVDScr MKV 400MB:


ගොඩාක් දවසකින් ආපු නිසා අද තවත් බයිස්කෝප් එකක් දීලම යන්නම්.අද තමයි මාත් බලන්නේ. ඒ නිසා කතාව මොකක්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. හැබැයි Trailer වලට අනුව නම් හොදයි වගේ.

Final Destination 5 3D (2011) 720p BRRip MKV 600MB:: දෛවය වෙනස් කල හැකිද?


ඔන්න කාලෙකට පස්සෙ ලියෝගේ බයිස්කොප් දන්සැලෙන් දෙන්නම් කියපු බයිස්කෝප් එකක්ම අරගෙන ආවා. මීට කලන් ෆයිනල් ඩෙශ්ටිනේෂන් බලපු අයනම් දන්නවත් ඇති මොක්ද මේ කතා පෙලෙන් කතා කරන්නෙ කියලා.
මෙවර සිදු වන්නේ පාලමක් කඩා වැටි මියා යා යුතු පිරිසක් මිය නොගොස් බේරීම නිසා මරණය ඔවුන්ව සොයා ඒමයි. වැඩි කතා ඕනේ නැහැ බලලාම ඉන්න.

12/5/11

Planet 51 (2009) 720p BRRip MKV 400MB:: 51 වෙනි ග්‍රහ ලෝකය


ඔන්න ඇනිමේෂන් බයිස්කෝප වලට කැමති අයට තමයි මේ බයිස්කෝප් එක. මේ තමයි 51 වෙනි ග්‍රහලෝකයේ විස්තර. මේ ග්‍රහ ලෝකයට පෘථිවියෙ ඇමරිකාවෙන් කැප්ටන් චක්ගේ යානය ගොඩබානවා. මේ ග්‍රහලොකේ අය හිතන්නේ මේ අවේ පිටසක්වල ජිවියෙක් කියලා.
ඒ අය කතා කරන්නෙත් ඉංග්‍රිසිම තමයි. චක්ට මොනාවෙයිද?, මොනාද වේන්නෙ කියලා බලන්න නම් දැන්ම බාගන්න.