7/1/11

රතු සුදු හා නිල් Red White & Blue (2010) 720p Brrip MKV 500MB

මේ බයිස්කොප් එක තමයි රතු සුදු හා නිල්. 2010 වර්ෂයේ එලි දක්වපු මේ බයිස්කෝප් එකේ Blue Ray රිප් එකක් තමයි අද අපි දෙන්නෙ.
මේකෙ කතාව තමයි එරිකා කියන හැගීම් වලින් තොරවූ ගැහැණියගේ ජීවන කතාව. ඇයට ඩයි ස්ටෝර් එකක රැකියාවක් ලැබෙනවා. මේ අතර තුර තමයි ඇය දැනගන්නේ ඇයගේ වකුගඩු වල බයානක වෙනසක් තියෙන බව

සෙල්ලම් කරන්න නම්::Playing House (2010) DVDRip MKV 350MB

පහුගිය දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා තිබුණා නිසා දන්සැලට එන්නත් ලැබුනේ නැහැ. ඔන්න අද Thriller බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ.
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි