4/8/11

Battle Los Angeles (2011) DVDR5 525MB - බැට්ල් ඔෆ් ලොස් ඇන්ජලීස්

අද ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් දෙන්නේ අළුත්ම චිත්‍රපටියක්. ඒ තමයි නවතම ක්‍රියාදාම සිනමාපටයක් වන බැට්ල් ඔෆ්ලොස් ඇන්ජලීස්









ලොස් ඇන්ජලීස් හා ලෝකයේ අනෙකුත් නගර රැසක් උල්කාපාත වැස්සකට ගොදුරු වන අතර ඒත් සමඟම පිටසක්වලින් පැමිණ් ජීවීන් විසින් ලොස් ඇන්ජලීස් වෙරළේ සිට පෘථුවිය ආක්‍රමණය කරන්න පටන් ගන්නවා.
මෙයට එරෙහිව විශ්‍රාම ගිය නාවික සෙබලෙක් වන සර්ජන්ට් නැන්ට්ස් ප්‍රමුඛ සෙබල කණ්ඩායමක් පිටසක්වලයින්ගෙන් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුමකට යවනවා.
මේ අයට පුළුවන් වෙයිද මේ ආක්‍රමණවෙන් ගැල වෙන්නට?
අදම භාගත කරගන්න

Artigos Relacionados

0 comments:

Post a Comment