1/20/12

The Three Musketeers (2011) DVDScr MKV 400MB:


ගොඩාක් දවසකින් ආපු නිසා අද තවත් බයිස්කෝප් එකක් දීලම යන්නම්.අද තමයි මාත් බලන්නේ. ඒ නිසා කතාව මොකක්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. හැබැයි Trailer වලට අනුව නම් හොදයි වගේ.

Final Destination 5 3D (2011) 720p BRRip MKV 600MB:: දෛවය වෙනස් කල හැකිද?


ඔන්න කාලෙකට පස්සෙ ලියෝගේ බයිස්කොප් දන්සැලෙන් දෙන්නම් කියපු බයිස්කෝප් එකක්ම අරගෙන ආවා. මීට කලන් ෆයිනල් ඩෙශ්ටිනේෂන් බලපු අයනම් දන්නවත් ඇති මොක්ද මේ කතා පෙලෙන් කතා කරන්නෙ කියලා.
මෙවර සිදු වන්නේ පාලමක් කඩා වැටි මියා යා යුතු පිරිසක් මිය නොගොස් බේරීම නිසා මරණය ඔවුන්ව සොයා ඒමයි. වැඩි කතා ඕනේ නැහැ බලලාම ඉන්න.