9/9/11

ජෝ අබේවික්‍රම සමගින් කොළඔ සන්නිය නැවතත්:: freemoveez.blogspot.com


ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්‍රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි
“කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්‍රයි කරලා මම ඒක මීඩියා ෆයර් එකේ අප්ලෝඩ් කලා.
ප්‍රධාන නළුවා තමයි ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජෝ අබේ වික්‍රම මහතා. චිත්‍ර පටිය පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් හිනාවෙන්න පුළුවන් තාත්වික විහිළු වලින් පිරිච්ච මම බලපු පළවෙනි සිංහල විකට චිත්‍රපටිය මේක කිව්වොත් නිවැරදි.


මෙන්න පොඩි පොඩි කැලි 11කට කඩලා අප්ලෝඩ් කරා. දැන් ඉතින් හෙමිට බාගන්න.;
  1. කොටස
  2. කොටස
  3. කොටස
  4. කොටස
  5. කොටස
  6. කොටස
  7. කොටස
  8. කොටස
  9. කොටස
  10. කොටස
  11. කොටස 
pass word: leosmovie


    Artigos Relacionados

    8 comments:

    Amila Chathuranga said...

    උපතින්ම රදලයෙකු සහ සිය රදලවාදි පසුබිම දිගටම පවත්වාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කොළඹ පැමිණෙන ගැමියන් උපහාසයකට ලක්කිරීමට පිණිස මේ චිත්‍රපටිය හැදුව කියල කතාවක් තියෙනව කවුද දන්නෙ ඇත්තද කියල ....
    really disturbing word verification at the commenting stage for us'''

    September 9, 2011 at 2:07 PM
    Dasun said...

    කොහොම වුණත් නියම ෆිල්ම් එක.
    Word verification has been removed

    September 9, 2011 at 3:05 PM
    hare :-) said...

    තැංකිව් ම‍චෝ.. සම්පූර්ණයෙන්ම බඩු හෑව් ඇති නේද?

    September 9, 2011 at 5:23 PM
    Annonymous said...

    Machn puluwan nam Ara Zoyza film eke full version eka dapan ! Net eke tiyena eke parts samahara ewa adui !

    September 13, 2011 at 8:09 PM
    රවින් said...
    This comment has been removed by the author.
    saumiya said...

    8 වෙනි පාට් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචං...

    May 12, 2012 at 2:33 PM
    Dasun said...

    @ saumiya, mage mediafire account 1kn 8 part 1ka delete karala, r pahu upload karala link 1k daannam

    May 13, 2012 at 8:57 AM
    saumiya said...

    thanks Leo...

    May 14, 2012 at 8:07 AM

    Post a Comment