9/13/11

Singham (2011) 720p BRRip MKV 900MB


ආයුබෝවන්. ඔන්න අපි ලගදීම දෙන්නම් කියපු බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේක නම් බොලි වුඩ් එකක්. අපි කලින් කියපු “ සිංගහම්“ තමයි අද දෙන්න යන්නෙ. බොලිවුඩයේ සටන් නළුවෙක් වෙන අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඒ එක්කම තව දෙයක් කියන්න හිතුවා අපි ලියෝගේ බයිස්කෝප් දන්සැල පටන් ගත්තෙ torrent වල දවස් ගාණක් හෙමිට නැතිව දවසට බයිස්කෝප් 2ක 3ක් ඉක්මනට බාගන්න නේ. අපි බොහෝවිට mkv ආකරයේ ඒවා තමයි දෙන්නේ. අඩු ෆයිල් ධාරිතාවකින් වැඩි ගුණාත්මක භාවයකින් යුතුව බයිස්කෝප් දෙන්න පුළුවන්නේ එතකොට.