5/10/11

Gnomeo and Juliet:: රෝමියෝ ජුලියට් වෙනුවට කරලියට එන ගොනොමියෝ හා ජුලියට් (2011)

කලින් දන්න කතාව රෝමියෝ ජුලියට් නේ. මේ තමයි අළුත්ම කතාව ගොනෝමියෝ සහ ජුලියට්. ගොනොමියොත් ජුලියටුත් දෙන්නමා භහිරවයෝ කොටසක්. ඔවුන් ජීවත් වන්නෙ එකම උයනේ කොටස් 2කක. ගොනෝමියෝ අයිති නිල්පාටින් සැරසුන මැක්වොයි කණ්ඩායමට. ජුලියට් කියන්නෙ බලන්ට් කියන කාණ්ඩායමට අණ දෙන්නාගේ දුව. මේ දෙගොල්ල අතර හැම දාම ගැටුම්. නොයෙකුත් ප්‍රශ්න. රෝස පාට රණහංස රේස් එකෙන් හා තණකොල කපන යන්ත්‍ර රේස් එකයි, මේ දෙන්නට හොද ලස්සන අවසානයක් ලැබෙයිද. ඇත්තම රෝමියෝ ජුලියට්ට වුණා වගේ වෙයිද?

වැඩිවිස්තර 

 

නම….Gnomeo & Juliet
එළීදැක්වීම…2011
වර්ගීකරණය………. Animation | Adventure | Comedy | Family | Fantasy
ධාවන කාලය…….. 84 min
ෆයිල් ධාරිතාව…… 550 MB
තිර ප්‍රමාණය ….. 1280 X 688
භාෂාව…….English
උපසිරැසි……. None

 

 


පළමුවන කොටස

දෙවන කොටස

තුන්වන කොටස


Artigos Relacionados

0 comments:

Post a Comment