6/21/11

ගුසාරිෂ්-Guzaarish 2010 BLURAY Rip BluRay MKV 550 MB FREE MEDIAFIRE


ඔන්න ගොඩ කලෙකට පස්සෙ ලියෝගේ බයිස්කෝප් දන්සැලට අවා. අද දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හිංදි බයිස්කෝප් එකක්. හිංදි ඒවාට කැමති අයට වගේම අනිත් අයටත් මේක හොදයි කියලා හිතෙනවා. මම බලපු හොදම බයිස්කෝපි වලින් එකක් තමයි මේක.
මේ කතාව තමයි ඊතන් කියන මැජික් ශිල්පියා ගැන. මැජික් සංදර්ශනයක් අතර වන අනතුරකින් ඊතන්ගේ බෙලෙන් පහලට අක්‍රිය වෙනවා. වසර 14ක් තිස්සෙ එක්තැන්ව සිටින ඊතන්ගේ සියළු කටයුතු සිදුකරන්නේ, එයාව බලා ගන්නෙ සොෆියා කියන සාත්තු සේවිකාවයි.