4/27/12

සිංඤෝර් මලීනා (18+) - Maleena (2000) MKV 400MB

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් දෙන්න ඉඩ කඩ හොයාගත්තා. කට්ටිය බලලා තියෙනවාද මන්දා. මේ තමයි මලීනා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1940 ඉතාලියේ ලෝක යුද්ධයට අවතීර්ණ වීමත් සමග. මෙ සිනමා පටය තුල ගලාගෙන යන කතා දෙකක් තියෙනවා. පළමුවැන්න සැමියා යුද්ධයට යාම නිසා තනිව, විවිධ කරදරයන්ට මුහුණ පාමින් සිටින මලීනා නම් සුන්දර කාන්තාව.




දෙවැන්න වයස අවුරුදු 12ක් වන මලීනාට පෙම් බදින රෙන්ටෝ නැමති පිරිමි ලමයෙක්( ලමයෙක් කිවාට බලන්නකො). ලස්සන කතාවක් , තනිවුන කාන්තාවකට සමාජයෙන් සිදුවන හිරිහැරත්, නව යොවුන් වියේ පසුවන කොළුවෙක්ගේ ආශාවන් පිළිබදවත් මනාව කියැවෙනවා. ඒ  නිසා තමයි 18+ දාන්නත් ඇත්තේ.

 මෙන්න මෙහෙමයි IMdb නම් කියන්නේ - A woman provokes sensual awakenings in a group of adolescent boys.

තව විස්තර
නම:  මලීනා
ෆයිල් වර්ගය: MKV
ෆයිල් ධාරිතාව: 400MB

මේ තියෙන්නේ පුර්ව ප්‍රචාරක පටය:





මෙන්න පුරුක් ටික

  1.  කොටස
  2.  කොටස

Artigos Relacionados

2 comments:

Sri Lanka said...

Thanks for sharing....

April 27, 2012 at 6:33 PM
Anonymous said...

i watched this...nice movie... similar to The Reader movie

May 10, 2012 at 11:35 PM

Post a Comment