9/10/11

තිර ගතවන්නත් කින්ම Setup -2011 බයිස්කෝප් එක බලමු


යාන්තම් අදත් දන්සැල පැත්තට එන්න පුළුවන් වුනා. ඔන්න අද අපි දෙන්න යන්නේ තවම බයිස්කෝප් හෝල් වලවත් පෙන්නට පටන් ගත්කෙ නැති එකක්.IMDB වලට අනුව පෙන්වන්නේ 2011/11 මාසේ. කොහොමත් ලංකාවට එන කොට තවත් ප්‍රමාද වෙයි. මේ ඉතින් සුපිරි ක්‍රියාදාම නළු බෘස් විල්ස්ගේ  හා සුපිරි ගායක සත 50 ත් ඉන්නවා. බයිස්කෝප් එකක්. දියමන්ති හුටපටය පැටළුන යාළුවෝ කට්ටියක් ගැනයි කතාව. විචාර ඕනේ නෑ. බලලා තීරණය කරමුකෝ.