5/10/11

Gnomeo and Juliet:: රෝමියෝ ජුලියට් වෙනුවට කරලියට එන ගොනොමියෝ හා ජුලියට් (2011)

කලින් දන්න කතාව රෝමියෝ ජුලියට් නේ. මේ තමයි අළුත්ම කතාව ගොනෝමියෝ සහ ජුලියට්. ගොනොමියොත් ජුලියටුත් දෙන්නමා භහිරවයෝ කොටසක්. ඔවුන් ජීවත් වන්නෙ එකම උයනේ කොටස් 2කක. ගොනෝමියෝ අයිති නිල්පාටින් සැරසුන මැක්වොයි කණ්ඩායමට. ජුලියට් කියන්නෙ බලන්ට් කියන කාණ්ඩායමට අණ දෙන්නාගේ දුව. මේ දෙගොල්ල අතර හැම දාම ගැටුම්. නොයෙකුත් ප්‍රශ්න. රෝස පාට රණහංස රේස් එකෙන් හා තණකොල කපන යන්ත්‍ර රේස් එකයි, මේ දෙන්නට හොද ලස්සන අවසානයක් ලැබෙයිද. ඇත්තම රෝමියෝ ජුලියට්ට වුණා වගේ වෙයිද?

වැඩිවිස්තර 

Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ::freemoveez.(2011) PPVRIP MKV 450MB

Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ
 
අපායේ සිට පැමිණි පියෙක් තම දියණිය මරා මිණිබිරිය පැහැරගන්නා මිනීමරුවන් පසුපස හඹා ගොස් පළිගැනීම වට ගෙතුන කතාවයි Drive Angry 
 
විස්තර තව

නව දෙනාම මැරිලා:::Nine Dead (2010) 720p BRRip 525MB::freemoveez.blogspot.com

නව දෙනාම මැරිලා
 

කතාව

මුහුණ ආවරණය කරගත් අවිකරුවෙක් විසින් අමුත්තන් 9 දෙනෙක් පැහැර ගන්නා අතර ඔවුන් අතර සන්නිවේදනය ඔවුන්ට බේරීමට එකම මාර්ගය ලෙස පවසනවා.ඔවුන් එකිනෙකාට තියෙන සම්බන්ධය සොයාගන්නා තුරු සෑම විනාඩි 10කට වරක් එක් අයෙක් බැගින් ඝාතනය කරනවා. ඒ අය ඒ උගුලෙන් ගැලවෙයිද? කී දෙනෙක් වෙඩි පහරට ගොදුරු වෙයිද? බලලාම ඉන්නකෝ.



වැඩිපුර විස්තර