7/15/11

Murder 2 (2011) DVDScr 550 mb :: මර්ඩර්

ලියෝගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්නෙ හොදම ඒවා නේ. මේ දෙන්නේ 2011 එලිදක්වපු මර්ඩර් 2 බයිස්කෝප් එක. කලින් සැරයක ලංකාවේ රූ රැජින වුන ජැකලින් ෆනැන්ඩර්ස් හා ඉම්රාම් හසීම් තමයි මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළු නිලි යුගලය.  ජැකලින්ගේ සරාගී දර්ශනයන් මෙහිදි මල්ලීකා හා බිපාෂා පාවා අභිබවා යන බව තමයි විචාරකයන් කියන්නේ. කොහොම වුණත් කතාව නම් තියෙන්නේ අර්ජුන්(ඉම්රාම් හසිම්) කියන පොලිසියෙන් ඉවත් වී මැරයන්ටත් පොලිසියටත් දෙකටම වැඩ කරන තරුණයා වටා තමයි.
ඉන්දියාවේ ගෝව ප්‍රෙද්ශයේ ගණිකාවන් පැහැරගෙන ගොස් මරාදමන සිද්ධින් වන අතර ඒ ගණිකාවන් අයිතිකරුවෙක් අර්ජුන්ට ඒ පිළිබදව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අර්ජුන් මේ ගැන හොයා ගනිද? තවත් මරණ සිදුවෙයිද? එතකොට ජැකලින්?