9/19/11

Zindagi Na Milegi Dobara::මේන්න යාළුවෝ 3නෙක් ගැනයි

We are going to give you another bollywood movie. this is  Zindagi Na Milegi Dobara and its about three friends  Arjun(Hrithik) Kabeer (Abi Deyol) and  Imran (Farhan Akthar). and kathrina kaife acting as lila. enjoy ma friend....!

ඔන්න අපි තවත් හොද බොලිවුඩ් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ.

මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ පාසල් සමයේ හොදම යාහළුවෝ වෙලා හිටපු 3දෙනෙක් නැවත එක යහළුවෙක්ගේ විවාහයට කලින් එකතු වෙලා ස්පාඤ්ඤයේ සංචාරයක්, එහෙමත් නැත්තම් ට්‍රිපක් යන එක තමයි.
අර්ජූන්(හර්තික් රෝෂන්)  කබීර්(අභී ඩියෝල්) හා ඉම්රාන්(ෆර්හාන් අක්තාර්) තමයි යාළුවෝ තුන්කෙනා. කබීර්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ තමයි තුන්දෙනා ස්පාඤ්ඤ චාරිකාව යන්නේ. ස්පාඤ්ඤයේදී ලයිලා(කත්‍රිනා කයිෆ්) මෙයාලට එකතු වෙනවා.