9/9/11

ජෝ අබේවික්‍රම සමගින් කොළඔ සන්නිය නැවතත්:: freemoveez.blogspot.com


ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්‍රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි
“කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්‍රයි කරලා මම ඒක මීඩියා ෆයර් එකේ අප්ලෝඩ් කලා.
ප්‍රධාන නළුවා තමයි ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජෝ අබේ වික්‍රම මහතා. චිත්‍ර පටිය පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් හිනාවෙන්න පුළුවන් තාත්වික විහිළු වලින් පිරිච්ච මම බලපු පළවෙනි සිංහල විකට චිත්‍රපටිය මේක කිව්වොත් නිවැරදි.

Double Dhamaal (2011) ::

ඔන්න අද අපි දෙන්න යන්නේ බොලිවුඩ් බයිස්කෝප් එකක්. ඔන්න ඉතින් හිනා වෙන්න කැමති අයට මෙන්න නියම බයිස්කෝප් එකක්. සංජේ දත්, මල්ලිකා, ජාවෙඩ් ජැෆ්රි හා රිතේෂ් දෙෂ්මූක්ගේ රංගනයෙන් යුක්ත මෙය මේ වසරමෙ එලිදක්වපු එකක්.