9/13/11

Singham (2011) 720p BRRip MKV 900MB


ආයුබෝවන්. ඔන්න අපි ලගදීම දෙන්නම් කියපු බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේක නම් බොලි වුඩ් එකක්. අපි කලින් කියපු “ සිංගහම්“ තමයි අද දෙන්න යන්නෙ. බොලිවුඩයේ සටන් නළුවෙක් වෙන අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඒ එක්කම තව දෙයක් කියන්න හිතුවා අපි ලියෝගේ බයිස්කෝප් දන්සැල පටන් ගත්තෙ torrent වල දවස් ගාණක් හෙමිට නැතිව දවසට බයිස්කෝප් 2ක 3ක් ඉක්මනට බාගන්න නේ. අපි බොහෝවිට mkv ආකරයේ ඒවා තමයි දෙන්නේ. අඩු ෆයිල් ධාරිතාවකින් වැඩි ගුණාත්මක භාවයකින් යුතුව බයිස්කෝප් දෙන්න පුළුවන්නේ එතකොට.


ඒවාගෙන් කමක් නෑ. මෙන්න පුරුක් ටික. pw 1 අයින් කරලා තියෙන්නෙ.
  1. කොටස
  2. කොටස
  3. කොටස
  4. කොටස
  5. කොටස

Artigos Relacionados

1 comments:

buwa said...

මම නම් බැලුව (සුපුරුදු ටොරන්ට් තමා ඉතින් ) කථාව නම් ශේප් , ඒත් ඇක්ෂන් සීන් ටික නම් පට්ට චාටර් , දෙමල ජරාවකට නම් හොඳයි . අපරාදෙ බොලිවුඩ් මේවගෙ චාටර් ඇක්ෂන් කරන්නෙ , ඔන්න රන්ජන් රාමනායක වගෙ කෙනෙක් නම් තව කමක නැ ... හි හි හි

September 13, 2011 at 10:20 AM

Post a Comment