9/9/11
ජෝ අබේවික්රම සමගින් කොළඔ සන්නිය නැවතත්:: freemoveez.blogspot.com
ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි
“කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්රයි කරලා මම ඒක මීඩියා ෆයර් එකේ අප්ලෝඩ් කලා.
ප්රධාන නළුවා තමයි ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජෝ අබේ වික්රම මහතා. චිත්ර පටිය පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් හිනාවෙන්න පුළුවන් තාත්වික විහිළු වලින් පිරිච්ච මම බලපු පළවෙනි සිංහල විකට චිත්රපටිය මේක කිව්වොත් නිවැරදි.
මෙන්න පොඩි පොඩි කැලි 11කට කඩලා අප්ලෝඩ් කරා. දැන් ඉතින් හෙමිට බාගන්න.;
pass word: leosmovie
8 comments:
උපතින්ම රදලයෙකු සහ සිය රදලවාදි පසුබිම දිගටම පවත්වාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කොළඹ පැමිණෙන ගැමියන් උපහාසයකට ලක්කිරීමට පිණිස මේ චිත්රපටිය හැදුව කියල කතාවක් තියෙනව කවුද දන්නෙ ඇත්තද කියල ....
September 9, 2011 at 2:07 PMreally disturbing word verification at the commenting stage for us'''
කොහොම වුණත් නියම ෆිල්ම් එක.
September 9, 2011 at 3:05 PMWord verification has been removed
තැංකිව් මචෝ.. සම්පූර්ණයෙන්ම බඩු හෑව් ඇති නේද?
September 9, 2011 at 5:23 PMMachn puluwan nam Ara Zoyza film eke full version eka dapan ! Net eke tiyena eke parts samahara ewa adui !
September 13, 2011 at 8:09 PM8 වෙනි පාට් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචං...
May 12, 2012 at 2:33 PM@ saumiya, mage mediafire account 1kn 8 part 1ka delete karala, r pahu upload karala link 1k daannam
May 13, 2012 at 8:57 AMthanks Leo...
May 14, 2012 at 8:07 AMPost a Comment