7/1/11

සෙල්ලම් කරන්න නම්::Playing House (2010) DVDRip MKV 350MB

පහුගිය දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා තිබුණා නිසා දන්සැලට එන්නත් ලැබුනේ නැහැ. ඔන්න අද Thriller බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ.
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි

විස්තර
වර්ගය: Thriller
Format: Matroska
අධ්‍යක්ෂණය: ටොම්වෝගන්
නළු,නිලියන්: ෂෙලී ක්ලෙන් බැලක්, ඇලෙක්ස් ඩෝමන් හා මෙරී ෆර්ගසන්
වර්ගය: ඩිවිඩි රිෆ්
ෆයිල් ධාරිතාව: 350MB
තිර: x264 | 720 x 400
කාලය: 1h 24m



මෙතනින් භා ගන්න

  1. කොටස
  2. කොටස

Artigos Relacionados

0 comments:

Post a Comment