7/15/11

Murder 2 (2011) DVDScr 550 mb :: මර්ඩර්

ලියෝගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්නෙ හොදම ඒවා නේ. මේ දෙන්නේ 2011 එලිදක්වපු මර්ඩර් 2 බයිස්කෝප් එක. කලින් සැරයක ලංකාවේ රූ රැජින වුන ජැකලින් ෆනැන්ඩර්ස් හා ඉම්රාම් හසීම් තමයි මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළු නිලි යුගලය.  ජැකලින්ගේ සරාගී දර්ශනයන් මෙහිදි මල්ලීකා හා බිපාෂා පාවා අභිබවා යන බව තමයි විචාරකයන් කියන්නේ. කොහොම වුණත් කතාව නම් තියෙන්නේ අර්ජුන්(ඉම්රාම් හසිම්) කියන පොලිසියෙන් ඉවත් වී මැරයන්ටත් පොලිසියටත් දෙකටම වැඩ කරන තරුණයා වටා තමයි.
ඉන්දියාවේ ගෝව ප්‍රෙද්ශයේ ගණිකාවන් පැහැරගෙන ගොස් මරාදමන සිද්ධින් වන අතර ඒ ගණිකාවන් අයිතිකරුවෙක් අර්ජුන්ට ඒ පිළිබදව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අර්ජුන් මේ ගැන හොයා ගනිද? තවත් මරණ සිදුවෙයිද? එතකොට ජැකලින්?

වැඩි විස්තර

ෆයිල් ආකරය:…………………..[ MKV

වර්ගීකරණය :……………………ආදර/සන්ත්‍රාසය
එළිදැක්වීම :……………..[8 JULY 2011(India)
ෆියිල් ධාරිතාව:………………..[ 567 MB
භාෂාව  :………………..[ Hindi
ධාවන කාලය:…………..[ 02:00:36


මෙතනින් භාගන්න


  1. කොටස
  2. කොටස
  3. කොටස
සැ. යු. මේ ෆයිලස් තුනම ජොයින් කරගන්න. use Hjspliter

Artigos Relacionados

2 comments:

රොබින් said...

Meke 2nd prt eka pswrd protected ne. Ko e paswrd eka

July 15, 2011 at 8:46 PM
Dasun said...

MediafireHBO.COM

September 10, 2011 at 12:31 PM

Post a Comment