Você está aqui: Home » Arquivos de 07/01/2011 - 08/01/2011
ලියෝගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්නෙ හොදම ඒවා නේ. මේ දෙන්නේ 2011 එලිදක්වපු මර්ඩර් 2 බයිස්කෝප් එක. කලින් සැරයක ලංකාවේ රූ රැජින වුන ජැකලින් ෆනැන්ඩර්ස් හා ඉම්රාම් හසීම් තමයි මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළු නිලි යුගලය. ජැකලින්ගේ සරාගී දර්ශනයන් මෙහිදි මල්ලීකා හා බිපාෂා පාවා අභිබවා යන බව තමයි විචාරකයන් කියන්නේ. කොහොම වුණත් කතාව නම් තියෙන්නේ අර්ජුන්(ඉම්රාම් හසිම්) කියන පොලිසියෙන් ඉවත් වී මැරයන්ටත් පොලිසියටත් දෙකටම වැඩ කරන තරුණයා වටා තමයි.
ඉන්දියාවේ ගෝව ප්‍රෙද්ශයේ ගණිකාවන් පැහැරගෙන ගොස් මරාදමන සිද්ධින් වන අතර ඒ ගණිකාවන් අයිතිකරුවෙක් අර්ජුන්ට ඒ පිළිබදව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අර්ජුන් මේ ගැන හොයා ගනිද? තවත් මරණ සිදුවෙයිද? එතකොට ජැකලින්?
Você está aqui: Home » Arquivos de 07/01/2011 - 08/01/2011
මේ බයිස්කොප් එක තමයි රතු සුදු හා නිල්. 2010 වර්ෂයේ එලි දක්වපු මේ බයිස්කෝප් එකේ Blue Ray රිප් එකක් තමයි අද අපි දෙන්නෙ.
මේකෙ කතාව තමයි එරිකා කියන හැගීම් වලින් තොරවූ ගැහැණියගේ ජීවන කතාව. ඇයට ඩයි ස්ටෝර් එකක රැකියාවක් ලැබෙනවා. මේ අතර තුර තමයි ඇය දැනගන්නේ ඇයගේ වකුගඩු වල බයානක වෙනසක් තියෙන බව
Você está aqui: Home » Arquivos de 07/01/2011 - 08/01/2011
පහුගිය දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා තිබුණා නිසා දන්සැලට එන්නත් ලැබුනේ නැහැ. ඔන්න අද Thriller බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ.
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි