Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
සෙල්ලම් කරන්න නම්::Playing House (2010) DVDRip MKV 350MB
පහුගිය දවස් ටිකේම වැඩ ගොඩ ගැහිලා තිබුණා නිසා දන්සැලට එන්නත් ලැබුනේ නැහැ. ඔන්න අද Thriller බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ.
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි
Você está aqui: Home » Todos os artigos
6/21/11
ගුසාරිෂ්-Guzaarish 2010 BLURAY Rip BluRay MKV 550 MB FREE MEDIAFIRE
ඔන්න ගොඩ කලෙකට පස්සෙ ලියෝගේ බයිස්කෝප් දන්සැලට අවා. අද දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හිංදි බයිස්කෝප් එකක්. හිංදි ඒවාට කැමති අයට වගේම අනිත් අයටත් මේක හොදයි කියලා හිතෙනවා. මම බලපු හොදම බයිස්කෝපි වලින් එකක් තමයි මේක.
මේ කතාව තමයි ඊතන් කියන මැජික් ශිල්පියා ගැන. මැජික් සංදර්ශනයක් අතර වන අනතුරකින් ඊතන්ගේ බෙලෙන් පහලට අක්‍රිය වෙනවා. වසර 14ක් තිස්සෙ එක්තැන්ව සිටින ඊතන්ගේ සියළු කටයුතු සිදුකරන්නේ, එයාව බලා ගන්නෙ සොෆියා කියන සාත්තු සේවිකාවයි.
Você está aqui: Home » Todos os artigos
5/10/11
Gnomeo and Juliet:: රෝමියෝ ජුලියට් වෙනුවට කරලියට එන ගොනොමියෝ හා ජුලියට් (2011)
කලින් දන්න කතාව රෝමියෝ ජුලියට් නේ. මේ තමයි අළුත්ම කතාව ගොනෝමියෝ සහ ජුලියට්. ගොනොමියොත් ජුලියටුත් දෙන්නමා භහිරවයෝ කොටසක්. ඔවුන් ජීවත් වන්නෙ එකම උයනේ කොටස් 2කක. ගොනෝමියෝ අයිති නිල්පාටින් සැරසුන මැක්වොයි කණ්ඩායමට. ජුලියට් කියන්නෙ බලන්ට් කියන කාණ්ඩායමට අණ දෙන්නාගේ දුව. මේ දෙගොල්ල අතර හැම දාම ගැටුම්. නොයෙකුත් ප්‍රශ්න. රෝස පාට රණහංස රේස් එකෙන් හා තණකොල කපන යන්ත්‍ර රේස් එකයි, මේ දෙන්නට හොද ලස්සන අවසානයක් ලැබෙයිද. ඇත්තම රෝමියෝ ජුලියට්ට වුණා වගේ වෙයිද?
වැඩිවිස්තර
Você está aqui: Home » Todos os artigos
Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ::freemoveez.(2011) PPVRIP MKV 450MB
Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ
අපායේ සිට පැමිණි පියෙක් තම දියණිය මරා මිණිබිරිය පැහැරගන්නා මිනීමරුවන් පසුපස හඹා ගොස් පළිගැනීම වට ගෙතුන කතාවයි Drive Angry
විස්තර තව
අපායේ සිට පැමිණි පියෙක් තම දියණිය මරා මිණිබිරිය පැහැරගන්නා මිනීමරුවන් පසුපස හඹා ගොස් පළිගැනීම වට ගෙතුන කතාවයි Drive Angry
විස්තර තව
Subscribe to:
Posts (Atom)