Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
4/27/12
සිංඤෝර් මලීනා (18+) - Maleena (2000) MKV 400MB
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
Final Destination 5 3D (2011) 720p BRRip MKV 600MB:: දෛවය වෙනස් කල හැකිද?
ඔන්න කාලෙකට පස්සෙ ලියෝගේ බයිස්කොප් දන්සැලෙන් දෙන්නම් කියපු බයිස්කෝප් එකක්ම අරගෙන ආවා. මීට කලන් ෆයිනල් ඩෙශ්ටිනේෂන් බලපු අයනම් දන්නවත් ඇති මොක්ද මේ කතා පෙලෙන් කතා කරන්නෙ කියලා.
මෙවර සිදු වන්නේ පාලමක් කඩා වැටි මියා යා යුතු පිරිසක් මිය නොගොස් බේරීම නිසා මරණය ඔවුන්ව සොයා ඒමයි. වැඩි කතා ඕනේ නැහැ බලලාම ඉන්න.
Você está aqui: Home » Todos os artigos
12/5/11
Planet 51 (2009) 720p BRRip MKV 400MB:: 51 වෙනි ග්‍රහ ලෝකය
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
10/6/11
Kung Fu Panda 2 - කුන්ග්ෆු පැන්ඩා 2 :: freemoveez
බලලාම ඉන්නකෝ පෝ පැන්ඩාගේ කුන්ග්ෆු වැඩැ කිඩ....
(Po joins forces with a group of new kung-fu masters to take on an old enemy with a deadly new weapon. )
Você está aqui: Home » Todos os artigos
Sisters of War.....!BBrip යුද්ධයේ සොයුරියෝ
අද අපි දෙන්නේ Blue Ray Rip එකක් හින්දාම අතිශයෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්
Você está aqui: Home » Todos os artigos
9/19/11
Zindagi Na Milegi Dobara::මේන්න යාළුවෝ 3නෙක් ගැනයි
ඔන්න අපි තවත් හොද බොලිවුඩ් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ.
මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ පාසල් සමයේ හොදම යාහළුවෝ වෙලා හිටපු 3දෙනෙක් නැවත එක යහළුවෙක්ගේ විවාහයට කලින් එකතු වෙලා ස්පාඤ්ඤයේ සංචාරයක්, එහෙමත් නැත්තම් ට්‍රිපක් යන එක තමයි.අර්ජූන්(හර්තික් රෝෂන්) කබීර්(අභී ඩියෝල්) හා ඉම්රාන්(ෆර්හාන් අක්තාර්) තමයි යාළුවෝ තුන්කෙනා. කබීර්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ තමයි තුන්දෙනා ස්පාඤ්ඤ චාරිකාව යන්නේ. ස්පාඤ්ඤයේදී ලයිලා(කත්‍රිනා කයිෆ්) මෙයාලට එකතු වෙනවා.
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
9/13/11
Singham (2011) 720p BRRip MKV 900MB
ආයුබෝවන්. ඔන්න අපි ලගදීම දෙන්නම් කියපු බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේක නම් බොලි වුඩ් එකක්. අපි කලින් කියපු “ සිංගහම්“ තමයි අද දෙන්න යන්නෙ. බොලිවුඩයේ සටන් නළුවෙක් වෙන අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඒ එක්කම තව දෙයක් කියන්න හිතුවා අපි ලියෝගේ බයිස්කෝප් දන්සැල පටන් ගත්තෙ torrent වල දවස් ගාණක් හෙමිට නැතිව දවසට බයිස්කෝප් 2ක 3ක් ඉක්මනට බාගන්න නේ. අපි බොහෝවිට mkv ආකරයේ ඒවා තමයි දෙන්නේ. අඩු ෆයිල් ධාරිතාවකින් වැඩි ගුණාත්මක භාවයකින් යුතුව බයිස්කෝප් දෙන්න පුළුවන්නේ එතකොට.
Você está aqui: Home » Todos os artigos
9/10/11
තිර ගතවන්නත් කින්ම Setup -2011 බයිස්කෝප් එක බලමු
යාන්තම් අදත් දන්සැල පැත්තට එන්න පුළුවන් වුනා. ඔන්න අද අපි දෙන්න යන්නේ තවම බයිස්කෝප් හෝල් වලවත් පෙන්නට පටන් ගත්කෙ නැති එකක්.IMDB වලට අනුව පෙන්වන්නේ 2011/11 මාසේ. කොහොමත් ලංකාවට එන කොට තවත් ප්‍රමාද වෙයි. මේ ඉතින් සුපිරි ක්‍රියාදාම නළු බෘස් විල්ස්ගේ හා සුපිරි ගායක සත 50 ත් ඉන්නවා. බයිස්කෝප් එකක්. දියමන්ති හුටපටය පැටළුන යාළුවෝ කට්ටියක් ගැනයි කතාව. විචාර ඕනේ නෑ. බලලා තීරණය කරමුකෝ.
Você está aqui: Home » Todos os artigos
9/9/11
ජෝ අබේවික්‍රම සමගින් කොළඔ සන්නිය නැවතත්:: freemoveez.blogspot.com
ඔන්න අපි හා හා පුරාම කියලා සිංහල බයිස්කෝප් එකක් දෙන්නයි යන්නේ. අද කාලේ එන බොරු විගඩම් විකට චිත්‍රපට මොනාද කියලා හිතෙනවා මේ ක බැලුවා නම්. සමහර විට ඔයාලා බලලත් ඇති, ඒ වුනාට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකක් තමයි
“කොළඔ සන්නිය“, මට නම් මේක ලැබුනේ පෙරාදේනිය කැම්පස් එකේ යාළුවෙකුනේ. ඔන්න අද ටිකක් ට්‍රයි කරලා මම ඒක මීඩියා ෆයර් එකේ අප්ලෝඩ් කලා.
ප්‍රධාන නළුවා තමයි ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජෝ අබේ වික්‍රම මහතා. චිත්‍ර පටිය පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් හිනාවෙන්න පුළුවන් තාත්වික විහිළු වලින් පිරිච්ච මම බලපු පළවෙනි සිංහල විකට චිත්‍රපටිය මේක කිව්වොත් නිවැරදි.
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
7/15/11
Murder 2 (2011) DVDScr 550 mb :: මර්ඩර්
ලියෝගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්නෙ හොදම ඒවා නේ. මේ දෙන්නේ 2011 එලිදක්වපු මර්ඩර් 2 බයිස්කෝප් එක. කලින් සැරයක ලංකාවේ රූ රැජින වුන ජැකලින් ෆනැන්ඩර්ස් හා ඉම්රාම් හසීම් තමයි මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළු නිලි යුගලය. ජැකලින්ගේ සරාගී දර්ශනයන් මෙහිදි මල්ලීකා හා බිපාෂා පාවා අභිබවා යන බව තමයි විචාරකයන් කියන්නේ. කොහොම වුණත් කතාව නම් තියෙන්නේ අර්ජුන්(ඉම්රාම් හසිම්) කියන පොලිසියෙන් ඉවත් වී මැරයන්ටත් පොලිසියටත් දෙකටම වැඩ කරන තරුණයා වටා තමයි.ඉන්දියාවේ ගෝව ප්‍රෙද්ශයේ ගණිකාවන් පැහැරගෙන ගොස් මරාදමන සිද්ධින් වන අතර ඒ ගණිකාවන් අයිතිකරුවෙක් අර්ජුන්ට ඒ පිළිබදව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අර්ජුන් මේ ගැන හොයා ගනිද? තවත් මරණ සිදුවෙයිද? එතකොට ජැකලින්?
Você está aqui: Home » Todos os artigos
Você está aqui: Home » Todos os artigos
සෙල්ලම් කරන්න නම්::Playing House (2010) DVDRip MKV 350MB
මේකේ නම තමයි Playing House
ජේන් හා මිට්ච් කියන්නේ අලුත විවාහ වුණ දෙන්නෙක්. මේ දෙන්නාට ජීවන බර වැඩි හින්දා එයාලගේ යාළුවෙක් වන ඩැනීවත් එයාලත් එක්ක ඉන්න නවත්ත ගන්නෙ ජිවන වියදම් ටිකක් අඩුකරගන්න. මේහෙම සතුටින් ඉන්න මේ තත්වය දරුණු වෙන්නෙ ඩැනී තවත් අළුත් කෙනෙක්ට ආරාධනා කලාමයි
Você está aqui: Home » Todos os artigos
6/21/11
ගුසාරිෂ්-Guzaarish 2010 BLURAY Rip BluRay MKV 550 MB FREE MEDIAFIRE
Você está aqui: Home » Todos os artigos
.jpg)













