11/25/11

Johnny English Reborn (2011) - සුපිරි රහස් පරීක්ෂක නැවතත් කරලියට

හේතු දක්වන්නෙ නැතුවම අද බයිස්කෝප් එකක් දීල යන්නම්කෝ. බලලා තියෙනවා නේද සුපිරි රහස් පරීක්ෂක ජොනී ඉංග්ලිෂ් ගේ වැඩ කිඩ( බලපු අය නම් හොදට දන්නවා). මේ පාර කුංෆුත් ඉගෙන ගෙන ලොකු මෙහෙයුමකට යන්නයි සූදානම

10/6/11

Kung Fu Panda 2 - කුන්ග්ෆු පැන්ඩා 2 :: freemoveez

 ඔන්න මේ සතියටම ඇති වෙන්න බයිස්කෝප් දෙන්නයි අපි යන්නේ. අහන්න ඇතිනේ පහුගිය දවස්වල බයිස්කෝප් ශාලාවල ප්‍රදර්ශණය කරපු කුන්ග්ෆු පැන්ඩා. ඔන්න එහෙම බලන්න බැරි වුන අයටයි, බලපු අයටයි දෙගොල්ලටම සින්නකරේටම අයිති කරගෙන බලන්න කුන්ග්ෆු පැන්ඩා 2 දෙන්නයි දන්සැලේ සූදානම.
බලලාම ඉන්නකෝ පෝ පැන්ඩාගේ කුන්ග්ෆු වැඩැ කිඩ....
(Po joins forces with a group of new kung-fu masters to take on an old enemy with a deadly new weapon.  )

Sisters of War.....!BBrip යුද්ධයේ සොයුරියෝ

ගොඩදවසකට පස්සේ ඕන්න යාන්තම් දන්සැල පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තා අද දන්සැලෙන් දෙන්න යන්නේ යුද්ධයේ සොයුරියෝ එහෙමත් නැත්තම් Sisters of War කියන බයිස්කෝප් එක.  සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කල මෙම බයිස්කෝප් එක මිනිත්තු 95ක් පුරාවට දාවනය වෙනවා.
අද අපි දෙන්නේ Blue Ray Rip එකක් හින්දාම අතිශයෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්

9/19/11

Zindagi Na Milegi Dobara::මේන්න යාළුවෝ 3නෙක් ගැනයි

We are going to give you another bollywood movie. this is  Zindagi Na Milegi Dobara and its about three friends  Arjun(Hrithik) Kabeer (Abi Deyol) and  Imran (Farhan Akthar). and kathrina kaife acting as lila. enjoy ma friend....!

ඔන්න අපි තවත් හොද බොලිවුඩ් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ.

මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ පාසල් සමයේ හොදම යාහළුවෝ වෙලා හිටපු 3දෙනෙක් නැවත එක යහළුවෙක්ගේ විවාහයට කලින් එකතු වෙලා ස්පාඤ්ඤයේ සංචාරයක්, එහෙමත් නැත්තම් ට්‍රිපක් යන එක තමයි.
අර්ජූන්(හර්තික් රෝෂන්)  කබීර්(අභී ඩියෝල්) හා ඉම්රාන්(ෆර්හාන් අක්තාර්) තමයි යාළුවෝ තුන්කෙනා. කබීර්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ තමයි තුන්දෙනා ස්පාඤ්ඤ චාරිකාව යන්නේ. ස්පාඤ්ඤයේදී ලයිලා(කත්‍රිනා කයිෆ්) මෙයාලට එකතු වෙනවා.

9/15/11

American.High.School.2009.ddrip ඇමරිකානු උසස් පාසල(18+)

ඔන්න අද ලියොගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්න යන්නෙ 18+ ක්. මේක ඉතින් දරුණු ගණයේ 18+ක් නම් නෙවෙයි. ඇමරිකාවේ උසස් පාසලක් වටා ගෙතුන හාස්‍යජනක ආදර කතාවක්.

ඇමෙරිකන් පයි වගේ එකක් කිව්වොත් හරි.........