1/20/12

The Three Musketeers (2011) DVDScr MKV 400MB:


ගොඩාක් දවසකින් ආපු නිසා අද තවත් බයිස්කෝප් එකක් දීලම යන්නම්.අද තමයි මාත් බලන්නේ. ඒ නිසා කතාව මොකක්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. හැබැයි Trailer වලට අනුව නම් හොදයි වගේ.

Final Destination 5 3D (2011) 720p BRRip MKV 600MB:: දෛවය වෙනස් කල හැකිද?


ඔන්න කාලෙකට පස්සෙ ලියෝගේ බයිස්කොප් දන්සැලෙන් දෙන්නම් කියපු බයිස්කෝප් එකක්ම අරගෙන ආවා. මීට කලන් ෆයිනල් ඩෙශ්ටිනේෂන් බලපු අයනම් දන්නවත් ඇති මොක්ද මේ කතා පෙලෙන් කතා කරන්නෙ කියලා.
මෙවර සිදු වන්නේ පාලමක් කඩා වැටි මියා යා යුතු පිරිසක් මිය නොගොස් බේරීම නිසා මරණය ඔවුන්ව සොයා ඒමයි. වැඩි කතා ඕනේ නැහැ බලලාම ඉන්න.

12/5/11

Planet 51 (2009) 720p BRRip MKV 400MB:: 51 වෙනි ග්‍රහ ලෝකය


ඔන්න ඇනිමේෂන් බයිස්කෝප වලට කැමති අයට තමයි මේ බයිස්කෝප් එක. මේ තමයි 51 වෙනි ග්‍රහලෝකයේ විස්තර. මේ ග්‍රහ ලෝකයට පෘථිවියෙ ඇමරිකාවෙන් කැප්ටන් චක්ගේ යානය ගොඩබානවා. මේ ග්‍රහලොකේ අය හිතන්නේ මේ අවේ පිටසක්වල ජිවියෙක් කියලා.
ඒ අය කතා කරන්නෙත් ඉංග්‍රිසිම තමයි. චක්ට මොනාවෙයිද?, මොනාද වේන්නෙ කියලා බලන්න නම් දැන්ම බාගන්න.

11/25/11

Johnny English Reborn (2011) - සුපිරි රහස් පරීක්ෂක නැවතත් කරලියට

හේතු දක්වන්නෙ නැතුවම අද බයිස්කෝප් එකක් දීල යන්නම්කෝ. බලලා තියෙනවා නේද සුපිරි රහස් පරීක්ෂක ජොනී ඉංග්ලිෂ් ගේ වැඩ කිඩ( බලපු අය නම් හොදට දන්නවා). මේ පාර කුංෆුත් ඉගෙන ගෙන ලොකු මෙහෙයුමකට යන්නයි සූදානම

10/6/11

Kung Fu Panda 2 - කුන්ග්ෆු පැන්ඩා 2 :: freemoveez

 ඔන්න මේ සතියටම ඇති වෙන්න බයිස්කෝප් දෙන්නයි අපි යන්නේ. අහන්න ඇතිනේ පහුගිය දවස්වල බයිස්කෝප් ශාලාවල ප්‍රදර්ශණය කරපු කුන්ග්ෆු පැන්ඩා. ඔන්න එහෙම බලන්න බැරි වුන අයටයි, බලපු අයටයි දෙගොල්ලටම සින්නකරේටම අයිති කරගෙන බලන්න කුන්ග්ෆු පැන්ඩා 2 දෙන්නයි දන්සැලේ සූදානම.
බලලාම ඉන්නකෝ පෝ පැන්ඩාගේ කුන්ග්ෆු වැඩැ කිඩ....
(Po joins forces with a group of new kung-fu masters to take on an old enemy with a deadly new weapon.  )