10/6/11

Sisters of War.....!BBrip යුද්ධයේ සොයුරියෝ

ගොඩදවසකට පස්සේ ඕන්න යාන්තම් දන්සැල පැත්තෙ එන්න වෙලාවක් හොයා ගත්තා අද දන්සැලෙන් දෙන්න යන්නේ යුද්ධයේ සොයුරියෝ එහෙමත් නැත්තම් Sisters of War කියන බයිස්කෝප් එක.  සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කල මෙම බයිස්කෝප් එක මිනිත්තු 95ක් පුරාවට දාවනය වෙනවා.
අද අපි දෙන්නේ Blue Ray Rip එකක් හින්දාම අතිශයෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්

9/19/11

Zindagi Na Milegi Dobara::මේන්න යාළුවෝ 3නෙක් ගැනයි

We are going to give you another bollywood movie. this is  Zindagi Na Milegi Dobara and its about three friends  Arjun(Hrithik) Kabeer (Abi Deyol) and  Imran (Farhan Akthar). and kathrina kaife acting as lila. enjoy ma friend....!

ඔන්න අපි තවත් හොද බොලිවුඩ් බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ.

මේ බයිස්කෝප් එකෙන් කියැවෙන්නේ පාසල් සමයේ හොදම යාහළුවෝ වෙලා හිටපු 3දෙනෙක් නැවත එක යහළුවෙක්ගේ විවාහයට කලින් එකතු වෙලා ස්පාඤ්ඤයේ සංචාරයක්, එහෙමත් නැත්තම් ට්‍රිපක් යන එක තමයි.
අර්ජූන්(හර්තික් රෝෂන්)  කබීර්(අභී ඩියෝල්) හා ඉම්රාන්(ෆර්හාන් අක්තාර්) තමයි යාළුවෝ තුන්කෙනා. කබීර්ගේ විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ තමයි තුන්දෙනා ස්පාඤ්ඤ චාරිකාව යන්නේ. ස්පාඤ්ඤයේදී ලයිලා(කත්‍රිනා කයිෆ්) මෙයාලට එකතු වෙනවා.

9/15/11

American.High.School.2009.ddrip ඇමරිකානු උසස් පාසල(18+)

ඔන්න අද ලියොගේ බයිස්කෝප් දන්සැලෙන් දෙන්න යන්නෙ 18+ ක්. මේක ඉතින් දරුණු ගණයේ 18+ක් නම් නෙවෙයි. ඇමරිකාවේ උසස් පාසලක් වටා ගෙතුන හාස්‍යජනක ආදර කතාවක්.

ඇමෙරිකන් පයි වගේ එකක් කිව්වොත් හරි.........

9/13/11

Singham (2011) 720p BRRip MKV 900MB


ආයුබෝවන්. ඔන්න අපි ලගදීම දෙන්නම් කියපු බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නේ. මේක නම් බොලි වුඩ් එකක්. අපි කලින් කියපු “ සිංගහම්“ තමයි අද දෙන්න යන්නෙ. බොලිවුඩයේ සටන් නළුවෙක් වෙන අජේ දෙව්ගන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඒ එක්කම තව දෙයක් කියන්න හිතුවා අපි ලියෝගේ බයිස්කෝප් දන්සැල පටන් ගත්තෙ torrent වල දවස් ගාණක් හෙමිට නැතිව දවසට බයිස්කෝප් 2ක 3ක් ඉක්මනට බාගන්න නේ. අපි බොහෝවිට mkv ආකරයේ ඒවා තමයි දෙන්නේ. අඩු ෆයිල් ධාරිතාවකින් වැඩි ගුණාත්මක භාවයකින් යුතුව බයිස්කෝප් දෙන්න පුළුවන්නේ එතකොට.

9/10/11

තිර ගතවන්නත් කින්ම Setup -2011 බයිස්කෝප් එක බලමු


යාන්තම් අදත් දන්සැල පැත්තට එන්න පුළුවන් වුනා. ඔන්න අද අපි දෙන්න යන්නේ තවම බයිස්කෝප් හෝල් වලවත් පෙන්නට පටන් ගත්කෙ නැති එකක්.IMDB වලට අනුව පෙන්වන්නේ 2011/11 මාසේ. කොහොමත් ලංකාවට එන කොට තවත් ප්‍රමාද වෙයි. මේ ඉතින් සුපිරි ක්‍රියාදාම නළු බෘස් විල්ස්ගේ  හා සුපිරි ගායක සත 50 ත් ඉන්නවා. බයිස්කෝප් එකක්. දියමන්ති හුටපටය පැටළුන යාළුවෝ කට්ටියක් ගැනයි කතාව. විචාර ඕනේ නෑ. බලලා තීරණය කරමුකෝ.