5/4/11

Thor 2011 TS :: තෝර්@ freemoveez.blogspot.com



මේ දෙන්න යන්නෙත් 2011 එළි දක්වපු චිත්‍රපටියක්. අපි ඉතින් දෙන්නෙ හොඳම ඒවා නේ. ඒතමයි


තෝර් කියන්නෙ  හොඳ රණශූරයෙක්. ඒ වුණත් මෙයා ටිකක් අහංකාරයි. ඒ කොහොම වූණත් ඇස්ගාර්ඩ් රාජධානියේ ආරක්ෂකයා විදියට පත්වෙලා එන තොර්ට මුහුණ දෙන්න වෙන දේවල්....
බලලාම ඉන්නකෝ

නම::තෝර්
එළිදැක්වීම::2011
වර්ගය::Action | Adventure | Drama | Fantasy
ෆයිල් ආකාරය::mkv
ප්‍රමාණය::400mb
භාෂාව:: ඉංග්‍රීසි
වැඩිපුර




  1. කොටස
  2. කොටස
  3. කොටස

Naughty @ 40 :: freemoveez.blogspot.com වයස 40 වුණත් මනමාල කම නම්?

ඔන්න අද අපි දෙන්න යන්නෙ අළුත්ම  හිංදි බයිස්කෝප් 1ක්. මේ කතාව 40 පැනපු මනමාලයෙක් ගැනයි.

 


5/2/11

Street Wars 2011 @freemoveez.blogspot.com::වීදි සටන්

කලෙකින් බයිස්කෝප් ටිකක් දෙන්න බැරිවුණා නේ. මේ දවස්ටිකේම ගොඩාක් වැඩ තිබුනා. අද ඔන්න 2011 එළිදක්වපු එකකින්ම දන්සැල දෙනවා


4/25/11

Sniper: Reloaded (2011) 720p BRRip MKV 600MB@freemoveez.blogspot.com/

බලලා තියෙනවාද කලින් ආපු Sniper චිත්‍රපටි පෙළ? මේ පාර ඇවිල්ලා තියෙන්නෙ කලින් Sniper චිත්‍රපටියේ හිටපු වීරයාගේ පුතාගේ දක්ෂකම් තමයි....

Goodnight For Justice (2011) DVDRip MKV 375MB විනිශ්චය සදහා ගුඩ්නයිට්....!

ජෝන් ගුඩ්නයිට් කුඩාකාලයේදීම ඔහුගේ දෑස් ඉදිරිපිටම සාහසිකයන් විසින් මරාදමනවා.දැන් ප්‍රාදේශය භාර විනිශ්චය කරායා හැටියට බටහිර පළාත භාරගන්න ගුඩ්නයිට් අසාධාරණයෙන් අහිංසකයන් බේරාගනීවිද?